Saturday, January 29, 2022

වැස්ස

අහස් කුසයේ

වැහි වළාවන් 

චණ්ඩ වී ඇයි මේ ලෙසින් 

අපට සරදම් කරනු ඇයි මේ

වේගයෙන් ඔබ මොබ යමින්

ගිමන් හරින ට නතර වූ තැන

කුඩා වැහි බිඳු පොද ලෙසින් 


ඔබේ සුරිනිඳු සමග ගැටුමක්

වී ද යත් මට සැක දැනේ 

අකුණු දෙවිඳුත්  චණ්ඩ වී ඇත 

අද දිනයේ නම් බෝ සෙයින් 


                                                       දිනූ ✍️

No comments:

Post a Comment

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන