සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා
ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා
එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ
සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන
No comments:
Post a Comment