Wednesday, October 11, 2023

ආදරේ කියන්නෙ ම දරාගැනීම කියලා ගොඩක් අය කිව්වට

විඳවන කෙනා විතරයි ඒ දුක හරියටම දන්නෙ... 🥺

ගොඩක් අය ලොකු ලොකු කතා කියනවා... 

ඒත් ඒ අය දන්නේ නෑ අනිත් අය කොච්චර විඳවනවා ද කියලා... දෙයක් වෙන්න ම ඕනි කියනවනෙ ඒ දුක දැනෙන්න...

තව කෙනෙක්ගෙ හිතක් රිද්දන්න කලින් සිය දහස් වාරයක් හිතන්න... 💔


මොකද... 🥺


ඒ වේදනාව දරාගන්න ගොඩක් අමාරුයි...  

විඳවන කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නෙ....

ආදරේ දි ගොඩක් අය බොළඳයි තමන් ආදරය කරන කෙනා නැති උනාම ඇතිවන දුක දන්නෙ ඒ අය...  


ඒ නිසා කෙනෙක්ගෙ හිතකට ළං වෙන්න කලින්, 

කෙනෙක්ට ආදරේ කරන්න කලින්,

කෙනෙක්ට බලාපොරොත්තු දෙන්න කලින්,

සිය දහස් වාරයක් හිතන්න...

මොකද අනිත් කෙනාට දෙන වේදනාව ගෙවාගන්න බැරි පවක් වෙයි... 💔🥺

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන