Saturday, January 29, 2022

දවස

අලුත් දිනයක් උදා වීලා

උදා හිරු නැගෙනවා

පිණිබිඳු ඉහිරිලා

තුරු ලතා පිබිදිලා 

කුරුළු ගී ඇහෙනවා

හිරු මුදුන් වී ගොසින්

දොළොස් පැය ගෙවෙනවා

චන්ද්‍රයා පායලා

තාරකා විසිරිලා

රැය පහන් කරනවා


                                                         දිනූ ✍️

1 comment:

දෙවනි අප්පච්චිගේ නික්ම යාම 💔

සැනසිල්ලක තතු මුහුණේ දුටු හින්දා  ඔබ යන ගමන ගැන ඔබ තුටු බව දැනුනා එනමුදු සුසුම් පොද ගිලිහෙන්නට කලින් නුඹේ සිහියට නැගෙන්නට ඇති නුඹෙ පවුලෙ ගැන