තනිකම, පාළුව රජයන,
සැඳෑ හෝරාවක,
මතක අතරින් සැරිසරද්දී..
අතීතයේ මතක ගොන්න
එකිනෙක,
දෑස් ඉදිරියේ රටා මවද්දී,
දුක් වී ද යත්, සතුටු වී ද යත්,
නොහැඟේ...
ආ ගමන් මගේ
සතුටක් නැතුවාම නොවේ,
නමුදු,
සතුට පරයා දුක ඉස්මතු වී
නෙත් බොද වී
යාම නවත්වන්නේ
කෙළෙසකද?
කියා දෙන් මට....
දිනූ ✍️
Lssni. HadawathT godak danenw💖
ReplyDeleteAne thanks ❤️❤️❤️
Deleteඔබගේ බ්ලොගය සඳහා අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොළමේ ඉඩක් වෙන් කොට ඇත! එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්රචාරයක් ලබා දෙන්න!
ReplyDeleteඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්රිය මිතුරෝ" කොළමවෙතට මාරු කලෙමු. එම කොළම වෙන්කොට ඇත්තේ දුණන් මැවුම් සඳහාය. නොවැම්බරයට පෙර ඔබ බ්ලොගය පටන් ගත් වගක් පෙනී නොයයි! ඔබ වැනි අලුතින් බ්ලොග් ලියන අය සඳහා විශෙෂ අවධානය ලැබීම සඳහා මෙම කොළම සකස් කොට ඇත. එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්රචාරයක් ලබා දෙන්න!
ReplyDeleteඅපූරු පදපෙලක්..
ReplyDeleteThanks 😍❤️
Deleteදිවිය මොනතරම් සුන්දරදෝ..
ReplyDeleteදුකම කොයිතරම් සත්ටක්දෝ..කියලා ලස්සන සින්දුවක් අහමු. 😉
ලස්සන අදහස් පෙළගැස්මක් ! 💚💚💚
😁😊😊 thanks 😍
Delete✍️❤
ReplyDeleteලස්සනයි අක්කා 🥰✍️🤟
ReplyDeleteThank nngo 😍❤️
Delete