අම්මේ ඇයි මිනිස්සු එහෙම 😔💔 ...
කොහොමද පුතේ 🙄..
ගොඩක් මිනිස්සු බලන් ඉන්නෙ අපිට කතාවක් හදන්නනෙ 🥺
ඒ පුතේ මිනිස්සුන්ගෙ හැටිනෙ 😊
පුතේ අපිට මිනිස්සු හදන්න බෑ අපි හරියට ඉන්න දැනගන්න ඕනි.. අනික පුතේ දැන් සමාජය හරි වෙනස්.. මිනිස්සු වෙනස්..
හැබැයි,
මයෙ පුතා ඒ මිනිස්සු වගේ වෙන්න එපා.. හරියට ඉන්න බලන්න පුතේ🥺
ගොඩක් මිනිස්සු කතා හැදුවෙ එයාලගෙ වැරදි තියාගෙන... එයාලගෙ අඩුපාඩු තියාගෙන..
ඉතින්....
මිනිස්සු කතා හදයි ඔයාව වට්ටන්න බලයි.
ඒත්,
ඔයා ඒවට වැටෙන්න එපා පුතේ.. ඔයා ඔයාගෙ ගමන යන්න කවුරු මොනා කිව්වත්... ❤️
වැටෙන හැම වෙලාවකම නැගිටින්න හයියක් වෙන්නෙ ඒ වචන, ඒ හිනාව, ඒ මුණ ❤️❤️❤️
දිනූ ✍️
❤️..........
ReplyDelete